ඝාතනය වූ පාතාලයකුගේ ගිනිඅවියක් ඇළ ඉවුරකින් මතුවෙයි

මතුගම, මැණික්ගොඩ ප්‍රදේශයේ ඇළ ඉවුරක වළදමා තිබියදී ස්වයංක්‍රීය ගිනිඅවියක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ නිහාල් තල්දූව පැවසුවේ, එම ගිනිඅවිය 2020 වසරේ ඝාතනයට ලක්වූ පාතාල සාමාජිකයකුට අයත් එකක් බවට තහවුරු කරගෙන ඇති බවයි.

මෙලෙස සොයාගෙන ඇත්තේ, මිලිමීටර් 8 ස්වයංක්‍රීය ගිනිඅවියක් වන අතර එම ගිනිඅවියට යොදන මැගසීනයද එහි තිබී හමුවී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *