චාමර සම්පත්ට එක නඩුවකින් ඇප ලැබුණත් රිමාන්ඩ්…

මූල්‍ය දූෂණ චෝදනා මත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසානායක මහතාට අද(08) ඇප ලබා දීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්  නියෝග කර තිබේ.

කෙසේ වෙතත්, ඊයේ(07) බදුල්ල අධිකරණයේදී විභාගයට ගත් නඩුවෙන් ඔහුට ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදුවනු ඇති. 

What's your reaction?

Related Posts

1 of 1,316

Leave A Reply

Your email address will not be published. Required fields are marked *