ජපන් සංචාරය නිමකරමින් ජනපති දිවයිනට

ජපානයේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණියේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සැප්තැම්බර් 22 වන දින දිවයිනෙන් පිටත්ව ගියේය.

What's your reaction?

Related Posts

1 of 1,331

Leave A Reply

Your email address will not be published. Required fields are marked *