ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ පළමු කාන්තා සභාපති ලෙස සිම්බාබ්වේ ක්‍රීඩා අමාත්‍ය කර්ස්ටි කොවෙන්ට්‍රි තේරී පත්වෙයි…

සිම්බාබ්වේ ක්‍රීඩා අමාත්‍ය කර්ස්ටි කොවෙන්ට්‍රි, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තනතුරට පත් වූ පළමු කාන්තාව ලෙස අද (20) වාර්තා අතරට එක් විය.

ඒ, ග්‍රීසියේදී පැවැත්වෙන අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ 144වැනි සැසියේදී.

අපේක්ෂකයන් 7ක් ඉදිරිපත් වූ නිලවරණයේදී ඇය ඡන්ද 49ක් ලබා ගනිමින් මෙම තනතුරට තේරී පත් විය.

What's your reaction?

Related Posts

1 of 1,327

Leave A Reply

Your email address will not be published. Required fields are marked *