“ටයිම් ටෙස්ට් එක වගේ පළාත් පාලන මැතිවරණය “- මංත්‍රී නලීන් බන්ඩාර

කාර්තුමේ පවත්වන ටයිම් ටෙස්ට් එක වගේ පළාත් පාලන මැතිවරණය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මංත්‍රී නලීන් බන්ඩාර පවසනවා.

සමග ජන බලවේගයේ පාර්ලිමේන්තුව මන්ත්‍රී නලින් බණ්ඩාරමහතා අද උදෑසන මාධ්‍ය හමුවක් කැඳවමින් මේ අදහස් පල කරා..

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු පන්ත්‍රී නලින් බණ්ඩාර මහතා.
පක්ෂයක් විදිහට අපි ලෑස්තියිැතිවර්ණයට නෛතික පසුබිම හදාගෙන එනකොට අප්‍රිල් මසි විතර මේක තියන්න පුළුවන් වෙයි..

පක්ෂයක් විදිහට අපි ලෑස්තියිැතිවර්ණයට නෛතික පසුබිම හදාගෙන එනකොට අප්‍රිල් මසි විතර මේක තියන්න පුළුවන් වෙයි..

අති මහත් බහුතරයක් ඉතුරුම් මත තමයි තමන්ගෙ කටයුතු කරගෙන යන්නෙ

රජය ඉතුරුම් බද්ද 10% ක් දක්වා වැඩි කරලා

මේ රජයට කියනවා අහින්සකම රජයේ විශාමිකයා මධ්‍යම පාන්තිකයාට මේ බදු සීමව 5% සිට 10% වැඩිකිරිමට අපි විරුද්දයි

මෙකෙන් අපි දකින්නෙ මාලිමාවට ජන්දෙ දිපු අයට පිටිපස්ස පෙන්වීමක් විදිහට

අපි දැක්කා මාලිමාවේ කතානායකට චෝදානා එල්ල වුනාට පස්සෙ එගොල්ලො සංධාන ගතවෙලා විපක්ශයටත් පහර උන්නා.

විපක්ශ නායක තුමා ඔහුගේ අධ්‍යාපන සහතික සබාගත කරලා තියනවා ඔන කෙනෙක්ට බලාගන්න ඔනා

කොසල හෙරත් කියන සමාජ ක්‍රියා කාරිකයා නඩුවක් දාල තියනවා පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්‍ය වරයෙකට

ඔහු රාජකාරියෙන් ඉවත්වෙලා නෙමෙයි ජන්ද ඉල්ලා තියෙන්නෙ සහා ඔහු මේ දක්වා ඔහුගේ පඩිය අරගෙන තියනවා.

පාර්ලිමෙන්තුවට cid එකෙන් පැන්න ඒ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ මාහාචාර්‍ය ආචාර්‍ය පට්ටම් වෙනස් කරලා කියලා

පාර්ලිමේන්තුවේ නිලධාරින්ට නෙමෙයි චොදනා එල්ල කරන්න ඔනා මේ ආචාර්‍ය මාහාචර්‍ය කියලා ලිපිය ඇවිත් තියෙන්නෙ සබා නායකට බිමල් රත්නායකට ඒ කාර්‍යාලයට යන්න ඔනා cid එක

බිමල් රත්නායක ඉන්නෙ පැලවත්තෙ පක්ශ කාර්‍යාලයේ දැන් cid එකට පැලවත්තට යන්න වෙයි මේ ගැන හොයා බලන්න     

බිත්තරය හැර අනෙක් සියල්ලගෙන්ම මිල ඉහල ගිහින්

20ට කලින් සහාල් ගෙනවා කිවුවා මෙට්‍රික් ටොන් ලක්සයක් එකෙන් 10%ක් වත් ගෙන්න බැරිවුනා

මෙකෙන් පෙනෙන්නෙ නිවරදි කලමනා කරනයක් නෑ කියලා 

මේගොල්ලන්ට කලමණාකරනය වත් විදේශ ප්‍රතිපත්තියක්වත් නෑ කියලා තමයි අපිට පෙනෙන්නෙ.

මේ මැතුවරනය කල්දැම්මෙ රනිල් ජනාධිපතිතුමා

මැතිවරණය අනිවාර්යයෙන්ම මේ රජය පැවැත්විය යුතුයි. 

තවත් ඉටුකරගන්න අවශ්‍ය නයිතික කාරනා තියනවා පක්ශ වලට අපි හිතනවා ඒවා ඔක්කොම කරගෙන අප්‍රේල් වෙනකොට ජන්දෙකට යන්න පුලුවන් කියලා

පක්ශයක් විදිහට අපි සුදානම් චන්දෙට…

මේ කාර්තුවේ තියන ටයිම් ටෙස්ට් එකක් වගේ මේ මැතිවරනය ආන්ඩුව මේ කෙටි කාලයකදි කොතරම් පසුබැමකට ලක්වේලාද කියලා බලන්න පුලුවන් .

පික්ස් රේටින් එක ඉහල යෑම රජයේ හාස්කමක්වත් අස්චර්‍යක්වත් නෙමෙයි ඒක පහුගිය කාලයේ රජයේ ගත්ත තිරන එක්ක වුන  දෙයක් මේක ඒ ආකාරයෙන්ම තියනවද කියන එක බලන්න තව ටික කාලයක් යයි.

මේක රජයේ ආස්චර්‍යක් කියලා කට මැද දොඩවන්න එන්න එපා කියලා අපි ආන්ඩුවට කියනවා. 

What's your reaction?

Related Posts

1 of 464

Leave A Reply

Your email address will not be published. Required fields are marked *