ප්‍රසන්න පාර්ලිමේන්තුවේ කිව්ව කප්පම් කතාව

කප්පම්කාරයින්ට දුටු තැන වෙඩි තැබිය යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තුවේදී පැවසූ බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර පවසනවා.

කප්පම්කාරයින් අධිකරණයට ගෙන නොගොස් වෙඩිතබා ඝාතනය කල යුතු බව ප්‍රසන්න රණතුංගගේ කතාවෙන් අදහස් කළ බවයි අනුර කුමාර සඳහන් කළේ.

ඔහු මේ අදහස් පළ කළේ අද (14) මිනුවන්ගොඩ පැවති මාලිමාවේ සමුළුවට එක් වෙමින්.

What's your reaction?

Related Posts

1 of 1,370

Leave A Reply

Your email address will not be published. Required fields are marked *