ප්‍රසන්න රණවීරගේ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ..

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණයෙන් නියෝග කර තිබේ.

කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රජයේ ඉඩමක් අයුතු ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

What's your reaction?

Related Posts

1 of 939

Leave A Reply

Your email address will not be published. Required fields are marked *