සිරි දළදා වන්දනාව වෙනුවෙන් නිවාඩු දුන් පාසල් 24ක් අද යළි ඇරඹෙයි..

සිරි දළදා වන්දනාව වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් 24 ක් අද යළි ආරම්භ වෙයි.

ජනතාවට පහසුකම් සැළසීමට සහ ආරක්ෂක අංශවලට නවාතැන් පහසුකම් දීමට යොදාගත් පාසල් 37ක් විවෘත වන්නේ, හෙටයි.

දින 10 ක් පුරා පැවති සිරි දළදා වන්දනාව ඊයේ අවසන් විය

ඒ සඳහා දිවයිනේ නන් දෙසින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්ව සිටියේ ය.

What's your reaction?

Related Posts

1 of 1,274

Leave A Reply

Your email address will not be published. Required fields are marked *