ප්‍රවීණ ගායක ප්‍රියා සූරියසේන මහතාගේ දේහය සඳහා අවසන් ගෞරව දැක්වීමට සවස් වරුවේ විශාල පිරිසක් පැමිණ තිබෙනවා ඒ අතරින් විපක්ෂ නායක සති ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලනඥයින් රැසක් සහ කලාකරුවන් විශාල ප්‍රමාණයක් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.සජිත් ප්‍රේමදාස උරේෂා රවිහාරිඅර්ජුන රණතුංග චන්ද්‍රසේන හෙට්ටිආරච්චි පුන්සිරි සොයිසා තිලංග සුමතිපාල කරුණාරත්න දිවුල්ගනේ