බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු වෙයි

බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අද (25) අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, රේල් පාරට ගස් සහ ගල් කඩා වැටීම හේතුවෙන් බවයි සඳහන් වන්නේ.

What's your reaction?

Related Posts

1 of 1,224

Leave A Reply

Your email address will not be published. Required fields are marked *