“මත්පැන් අවම කරන රටක් බවට පත් කරනවා” – විපක්ෂ නායක

අනාගත රජයක් යටතේ රටේ දරු පරපුර වෙනුවෙන් මත්පැන්, මත්ද්‍රව්‍ය සහ දුම්වැටි අවම කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ මහර පැවති හුස්මක් වැඩසටහනේ 60 වැනි අදියරට එක්වෙමින්.

හුස්මක් වැඩසටහනේ 60 වැනි අදියර මහර මල්වතු හිරිපිටිය රෝහලේදී පැවැත්වුණා.

එහිදී විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් මල්වතු හිරිපිටිය රෝහලට රු. 1,300,000 ක් වටිනා යන්ත්‍ර පරිත්‍යාග කිරීම සිදු කෙරුණා.

What's your reaction?

Related Posts

1 of 1,260

Leave A Reply

Your email address will not be published. Required fields are marked *