මියගිය රැඳවියා මියගියේ උණ රෝගයේන්

ගාල්ල බන්ධනාගාරයේදි 2024.07.13 මිය ගිය රැදවියන්ගේ පශ්චාත් මරණ පරික්ෂණයේදි මොලේ උණ රෝගයෙන් මිය ගිය බව තහවුරු වි තිබේ. සෞඛ්‍ය නිර්දේශ අනුව රැදවියන්ට ප්‍රතිජීවක ඹෟෂධ ලබා දී තිබේ.
ගාල්ල බන්ධනාගාරය සීමා කිරිමක් සිදු කර ඇති අතර නවක රැදවියන් වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කිරිමට තිරණය කර ඇත. ගරු අධිකරණ සමග සාකච්ඡා කර අධිකරණ කටයුතු මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට කටයුතු කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,370

Leave A Reply

Your email address will not be published. Required fields are marked *