මුතූර් – ගඟේ පාළම අසලදී බස් රථයක් පෙරළී 30ක් රෝහලේ

මුතූර් – ගඟේ පාළම අසලදී පෞද්ගලික බස් රථයක් පෙරළීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

අදාළ අනතුර හේතුවෙන් 30කට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මුතූර් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

What's your reaction?

Related Posts

1 of 1,222

Leave A Reply

Your email address will not be published. Required fields are marked *