මුදල් අමාත්‍යාංශ ලේකම් ලෙස නව වගකීමක් භාර ගන්න හර්ෂණ සූරියප්පෙරුමපාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

ආර්ථික සහ සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු සිය ඉල්ලා අස්වීම, කතානායකවරයා වෙත යොමුකර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කළේ ය.

සූරියප්පෙරුම මහතා එලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව ඇත්තේ, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ලෙස නව වගකීමක් භාර ගැනීම වෙනුවෙන් ය.

What's your reaction?

Related Posts

1 of 1,319

Leave A Reply

Your email address will not be published. Required fields are marked *