මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ හටගෙන ඇති සංඥා දෝෂයක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ.

මේ හේතුවෙන් මාතර දෙසට යන දුම්රියවල ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්ත්මේන්තුව ප්‍රකාශ කළේ ය.

එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කණ්ඩායම් යොමු කර තිබෙන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

What's your reaction?

Related Posts

1 of 1,329

Leave A Reply

Your email address will not be published. Required fields are marked *