යල කන්නයේදී බඩ ඉරිඟු අස්වැන්නෙන් රට ස්වයංපෝෂිත කිරීමට විශේෂ වැඩපිළිවෙළක්..

එළැඹෙන යල කන්නයේදී බඩ ඉරිඟු අස්වැන්නෙන් රට ස්වයංපෝෂිත කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ , ඒ අනුව හෙක්ටෙයාර් 20000 ක බඩ ඉරිඟු වගා කිරීමට සැලසුම් කර ඇති බවයි.

බඩ ඉරිඟු අස්වැන්න මිලදී ගැනීමට රජය මැදිහත් වන බවද ඔහු කියා සිටියේ ය.

What's your reaction?

Related Posts

1 of 1,227

Leave A Reply

Your email address will not be published. Required fields are marked *