රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් අද ශ්‍රී ලංකාවට

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් වූ මුරුගන්, රොබට් පායාස් සහ ජයකුමාර් යන තිදෙනා අද (03) යළි ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

ඔවුන් තිදෙනා 2022 නොවැම්බර් මාසයේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සමාව ලබා ට්‍රිචි විශේෂ කඳවුරේ සිට ඇති බවයි සඳහන් වන්නේ.

What's your reaction?

Related Posts

1 of 1,193

Leave A Reply

Your email address will not be published. Required fields are marked *