රටතුළ ඉන්ධන සංචිතවල කිසිදු හිඟයක් නොමැති බව කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පැවසීය.
අද(01) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
රටතුළ ඉන්ධන හිඟයක් තිබෙන බව පෙන්වීම සඳහා ඇතැම් සංවිධානාත්මක කණ්ඩායමක් කෘත්‍රිම ඉන්ධන හිඟයක් නිර්මාණය කිරීමට උත්සාහ දරමින් සිටින බවද අමා්‍ත්‍යපරයා පෙන්වා දුන්නේය.