රන්ජන්ගේ ප්‍රජා අයිතිය අහෝසි වෙලා තියෙද්දී පාර්ලිමේන්තු ගියත් ආපහු හැරිලා ඉන්න වෙනවා

…

අරුණළු ජනතා පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක… ජනක රත්නායක මහතා මාධ්‍ය හමුවේ පවසනවා…
……………………..

අරූනළු ජනතා පෙරමුණ මාධ්‍ය හමුව ජනක රත්නායක..

දේශපාලනයේ අපි ඔක්කොම යාළුවො මල්ලි කියනවා..

රන්ජන් රාමනායක ජනාධිපතිවරයාට අගමැතිවරියට ඇමතිට ටිල්වින් සිල්වාට ලියුම් යවලා තියෙනවා..

සිරගත වෙලා හිටපු පුද්ගලයෙක්..
මේ ඉල්ලන්නේ ප්‍රජා අයිතිය තහනම ඉවත් කරලා දෙන්න කියලා.

මේ දේශපාලනය හෙළුව පේනවා..

ලංකාවේ නීති ජනාධිපතිවරයා ලවා වෙනස් කරගෙන පාර්ලිමේන්තුවට ගිහින් යෝගී නටන්න හදනවා..

ප්‍රජා ඉතිහාසිකිරීමේ කාලය අඩුකරලා දෙන්න කියලා ඉල්ලීම් කරලා තියෙන්නේ..

ඔක්කොම එකතුවෙලා මුලා කරන තත්වයක්..

මේකෙන් මහජනතාව මුලා කරන වංචාවක්..

ප්‍රජා අයිතිය නැති කෙනෙක් කොහොමද මේ වගේ මැතිවරණයකට ඉදිරිපත් වෙන්නේ…

ප්‍රජා අයිතිය නැතිනම් ඡන්දය දීමේ සහ ඉල්ලීමේ අයිතියකුත් නෑ..

පාර්ලිමේන්තුවට ගිහින් අපි ඔක්කොම යාළුවො මල්ලි කියලා කියයි..

What's your reaction?

Related Posts

1 of 1,310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *