වැස්සත් සමඟ තිරප්පනේ නිවාස කිහිපයක් ජලයෙන් යටවෙලා

වැස්සත් සමඟ තිරප්පනේ නිවාස කිහිපයක් ජලයෙන් යටවෙලා

‍

අද(15) තිරප්පනේ ප්‍රෙද්ශයට ඇදහැළුණ වර්ෂාවත් සමඟ තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පහළ අඹතලේ ප්‍රදේශයේ නිවාස කිහිපයක් සවස් වනවිට ජලයෙන් යටව තිබේ.

නිවාස තුළ ජලය පිරි තිබිම හේතුවෙන් එම නිවෙස්වල තිබු දේපල ද විනාශ වි තිබු ආකාරයක් දක්නට හැකිවිය.

තිරප්පනේ පහල අඹතලේ ප්‍රෙද්ශයේ නිවාස කිහිපයක් මෙලෙස ජලයෙන් යටවී ඇති අතර එමඟින් පවුල් කිහිපයක් පීඩාවට පත්ව සිටී.

What's your reaction?

Related Posts

1 of 1,350

Leave A Reply

Your email address will not be published. Required fields are marked *