වෙඩි වැදුණු එක් දළයක් හිමි ඇතෙකුගේ සිරුරක් මින්නේරිය වනෝද්‍යානයෙන්

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ කටුකැලියාව ප්‍රදේශයේදී වෙඩි වැදී මියගොස් සිටින ඇතෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ.

වනජීවී දෙපාර්තමේන්තුව පැවසුවේ, එක් දළයක් හිමි ඇතෙකුගේ සිරුරක් එලෙස හමුව ඇති බවයි.

එම හස්තියා දින 02ට පමණ පෙර වෙඩි වැදී මියගොස් ඇති බවට සැක පල කරන බව ද වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,204

Leave A Reply

Your email address will not be published. Required fields are marked *