වෙඩි සලකුණු සහිත මළ සිරුරක් උස්වැටෙකෙයියාව වෙරළින් සොයා ගැනේ..

ජා ඇල, උස්වැටකෙයියාව මුහුදු වෙරළේ තිබී ශරීරයේ වෙඩි සලකුණු සහිත පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ,  ලද තොරතුරක් අනුව අද උදෑසන මළ සිරුර සොයා ගත් බවයි.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් හෙළි වී නැහැ.

What's your reaction?

Related Posts

1 of 1,319

Leave A Reply

Your email address will not be published. Required fields are marked *