සමගි ජනබලවේග මාධ්‍ය හමුව

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා,……..

විශාල බලාපොරොත්තු තියාගෙන ජනතාව රජයට ඡන්දය දුන්නද අද ඒ සියල්ල පුස්සක් බවට පත්වෙලා.
නාස්තිකාර ආරක්ෂක වියදම් අඩු කිරීම සහ බල්ලන් වෙනුවෙන් වියදම් දැරීම නතර කිරීම රජය කළ හොඳ දෙයක්.
නීතිය රජයේ ඇමතිවරුන්ට මෙන්ම අනිත් අයටත් සමානව ක්‍රියාත්මක විය යුතුයි. විපතකදී, අපදාවකදී ජනතාවට සහන සැලසූ ඇමතිවරයෙක් වසර ගණනාවකට පසු රාත්‍රියේ ගිහින් අත්අඩංගුවට අරගෙන.
ජනාධිපතිතුමා උත්සාහ කරන්නේ ජීවත් විය හැකි රටක් ගොඩනගන්න බව අපට පැහැදිලියි.හැබැයි එහිදී සැමට සමාන දේ සිදුවිය යුතුයි.
ජනතාවට සහන ලබාදීම අවභාවිතාවක් නොවන බව ලළිත් වීරතුංග නඩු තීන්දුවෙන් පැහැදිලි කර තිබෙනවා.
රජයේ දේපළ කොල්ලක අයට එරෙහිව නඩු පැවරිය යුතුයි.ලසන්ත, එක්නැලිගොඩ නඩු වහා ක්‍රියාත්මක කළ යුතුයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ සියලු දේට අපි එකඟ නෑ.හැබැයි අප රටට නිදහස ලබා දුන්නේ එතුමා බව අමතක කරන්න හොඳ නැහැ.යුද්ධය ජයගත් හමුදා නායකයන්ට මෙන්ම ක්‍රිකට් නායකයන්ටත් නිවාස ඉඩම් දුන්නා නම් එතුමාටදීම පවක්ද.
විපක්ෂයක් ලෙස ආරක්ෂක වියදම් අඩු කිරීමට රජ කටයුතු කර තිබීම පිළිබඳව අපි රජයට ස්තුති කරනවා.

What's your reaction?

Related Posts

1 of 563

Leave A Reply

Your email address will not be published. Required fields are marked *