45 වැනි විසි එකෙන් පහළ කනිෂ්ඨ පිරිමි හොකී ශූරතාවය අද පෙරවරුවේ ආරම්භ වුණා.

කණ්ඩායම් 14 මෙම ශූරතාවයට තරඟ වදින අතර මේ මස 26 වෙනි දක්වා පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා හොකී සම්මිලෙන විසින් මෙය මෙහෙයවනු ලබනවා..

තරගාවලිය පැවැත්වෙන්නේ කොළඹ ජාත්‍යන්තර හොකී ක්‍රීඩාංගණයේදී..

සමාරම්භක අවස්ථාවට
සභාපති P විශ්වනාදෙන්මහතා.
මහනුවර දිස්ත්‍රික් හුකී සංගමයේ සභාපති ශ්‍රී ලංකා හොකී සංගමයේ උප සභාපති R මහේශ්වරන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වුණා.

ප්‍රථම තරගය පාසල් මෙරුන් කණ්ඩායම සහ වෙළඳ සේවා කණ්ඩායම අතර පැවැත්වුණා…

What's your reaction?

Related Posts

1 of 1,143

Leave A Reply

Your email address will not be published. Required fields are marked *