අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු ලබන සිකුරාදා පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළා.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම විදුලිසැර වැදීමක් හේතුවන් කළුතර ශික්ෂණ රෝහලේදී ජීවිතක්ෂයට පත් වූයේ ඊයේ පස්වරුවේයි.
මිය යනවිට ඔහු 64 වැනි වියෙහි පසු වූණා.



























