2025 පළාත් පාලන ඡන්ද විමසීම මැයි 06 වැනි දා – මැතිවරණ කොමිෂන් සභාව

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එළැඹෙන මැයි 06 වැනි දා පැවැත්වීමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කර තිබේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද දහවල් 12ට අවසන් වූ අතර ඉන් පසුව ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මෙලෙස නිවේදනය කෙරුණි.

What's your reaction?

Related Posts

1 of 1,319

Leave A Reply

Your email address will not be published. Required fields are marked *