2027 බිම්ස්ටෙක් සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

2027 වසරේ පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් කෘෂිකර්ම සමුළුවේ සත්කාරකත්වය, ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

ඒ, නේපාලයේ කත්මණ්ඩු නුවරදී ඊයේ (09) පැවති කෘෂිකාර්මික සමුළුවේදී ඇතිකර ගත් එකඟතාවකට අනුවයි.

Zoom තාක්ෂණයෙන් ඊට එක්වූ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා, ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය.

What's your reaction?

Related Posts

1 of 1,204

Leave A Reply

Your email address will not be published. Required fields are marked *