2027 වසරේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමට අදාළ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

පසුගියදා පැවති 2026-05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2027 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අදාළ පාසල් කඩඉම් ලකුණු දැන් ප්‍රකාශයට පත් කර ඇත.​අදාළ ප්‍රතිඵල සහ සිසුන්ට හිමිවී ඇති පාසල් පිළිබඳ විස්තර අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය (www.moe.gov.lk) හරහා සහ https://g6application.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් දෙමාපියන්ට පරීක්ෂා කරගත හැකිය.

What's your reaction?

Related Posts

1 of 1,427

Leave A Reply

Your email address will not be published. Required fields are marked *