පසුගියදා පැවති 2026-05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2027 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අදාළ පාසල් කඩඉම් ලකුණු දැන් ප්‍රකාශයට පත් කර ඇත.අදාළ ප්‍රතිඵල සහ සිසුන්ට හිමිවී ඇති පාසල් පිළිබඳ විස්තර අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය (www.moe.gov.lk) හරහා සහ https://g6application.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් දෙමාපියන්ට පරීක්ෂා කරගත හැකිය.



























