කණ්ඩායම් 14 මෙම ශූරතාවයට තරඟ වදින අතර මේ මස 26 වෙනි දක්වා පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා හොකී සම්මිලෙන විසින් මෙය මෙහෙයවනු ලබනවා..
තරගාවලිය පැවැත්වෙන්නේ කොළඹ ජාත්‍යන්තර හොකී ක්‍රීඩාංගණයේදී..
සමාරම්භක අවස්ථාවට
සභාපති P විශ්වනාදෙන්මහතා.
මහනුවර දිස්ත්‍රික් හුකී සංගමයේ සභාපති ශ්‍රී ලංකා හොකී සංගමයේ උප සභාපති R මහේශ්වරන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වුණා.
ප්‍රථම තරගය පාසල් මෙරුන් කණ්ඩායම සහ වෙළඳ සේවා කණ්ඩායම අතර පැවැත්වුණා…