පිලිපීනයේ භූකම්පනයක්

පිලිපීනයේ ලුසොන් ප්‍රදේශයට රිච්ටර් පරිමාණකයේ 5.8 භූකම්පනයක් සිදුවී ඇති බව වාර්තා වෙනවා.

ජර්මානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ භූමිකම්පාව කිලෝමීටර් 10 ක් හෙවත් සැතපුම් 6.21 ක් ගැඹුරට සිදුවී ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 837

Leave A Reply

Your email address will not be published. Required fields are marked *