බදු තවදුරටත් අඩු කර ගැනීමට සාකාච්ඡා කිරීම සඳහා නියෝජිත පිරිසක් නැවතත් ඇමරිකාවට

ඇමරිකානු තීරුබදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නියෝජිතයින් පිරිසක් ලබන 18 වන දින ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.

What's your reaction?

Related Posts

1 of 1,333

Leave A Reply

Your email address will not be published. Required fields are marked *