කොළඹ කොටුවේ සිට බදුල්ලට සුඛෝප භෝගී දුම්රිය සේවයක්

දුම්රිය දෙපාර්ත මේන්තුව සඳහන් කරන පරිදි එය ලබන 16 වැනිදා සිට සේවයට යෙදවීමට නියමිතයි. දුම්රිය ආසන 350කින් සමන්විත මෙම දුම්රිය සෑම සෙනසුරාදා දිනකම අළුයම 5.30ට කොළඹ කොටෙුවෙන් බදුල්ල බලා පිටත්වීමට නියමිතයි.ඉරිදා රාත්‍රි 9.00ට බදුල්ලෙන් කොළඹ කොටුව බලා එම…

ට්‍රම්ප් තීරුබදු 20% දක්වා අඩුකරයි

ඇමරිකාව විසින් ශ්‍රී ලංකාව වෙත පනවා තිබු තීරු බදු 20% දක්වා අඩුකර ගැනීමට හැකිවී තිබෙනවා.එය මුලින් තිබු බදු ප්‍රතිශතය වු 44% සිට 20% දක්වා තිරුබදු ප්‍රතිශතයේ අඩුවීමකි.ඇමරිකානු රජය සමග මෙරට නියෝජිත කන්ඩායම විසින් සිදුකල දීර්ඝ සාකච්ඡා වට කිහිපයක…

මිල සූත්‍රයට අනුව ඛණිජ තෙල් මිලෙහි වෙනසක් සිදුනොවේ

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අදාලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලව, අගෝස්තු මස ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදු නොවන බව එම සංස්ථාව නිවේදනය කර තිබෙනවා.

ජෝන්පුල්ලේගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියට චූදිතයන් වු දෙදෙනෙකුට සිර දඬුවම්

වෛද්‍ය රාජා ජෝන්පුල්ලේ මහතාගේ නිවසට සහ වෛද්‍ය මධ්‍යස්ථානයට ගිනි තබා වාහන ඇතුළුව රුපියල් ලක්ෂ අටසීයකට අධික වටිනාකමකින් යුත් දේපළවලට ගිනි තබා විනාශ කිරීම සම්බන්ධ යෙන් චූදිතයන් වී සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාලන සමයේ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ…

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන වැඩ බාර ගනී.

අගවිනිසුරු පිළිගැනීමේ උත්සවය අමතමින් රේෂ්ඨාධිකරණ අගවිනිසුරු ප්‍රිතිපද්මන් සූරසේන ප්‍රකාශ කලේ අධිකරණ මහතා පද්ධතිය හරහා කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සැපයීම අත්‍යවශ්‍ය බවත්, අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය වැඩි කරන බවත්ය. උත්සවය ශ්‍රේෂ්ඨාධිකරණය පරිශ්‍රයේ…