රනිල්ගේ වික්‍රම සිංහගේ හදිසි නීති රෙගුලාසි නිසා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවී ඇති බව ශේෂ්ඨාද කරණය කියයි.

එවකට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2022 ජූලි 17 වන දින විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා මහජන ආරක්ෂක පනත යටතේ රට පුරා ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි මගින් මූලික මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. මහජන…

වාහන ආනයනට සීමාපනවා නෑ මහ බැංකු අධිපති පවසයි.

වාහන ආනයනය සීමා කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් රජය හෝ මන බැංකුව විසින් ගෙන නොමැති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා. ඔහු මේ බව පවසා සිටියේ මහ බැංකුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ය.

කථානායක ජගත් වික්‍රමරත්න මහතා හා තායිලන්ත තානාපතිතුමා අතර හමුවක්.

කථානායක ජගත් වික්‍රමරත්න මහතා හා ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පයිතූන් මහපන්නපෝර්න් මහතා අතර හමුවක් අද පාර්ලිමේන්තු පර්ශයේදී සිදුවිය එම අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර ද මහත්මියසහභාගී වූ බව ද වාර්තා විය මෙහිදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය…

ට්‍රම්ප් ගෙන් ජපානයට සුවිශේෂී බදු සහනයක්

ඇමරිකාවට ඔවුන්ගේ විශාලතම වෙළඳ හවුල් කරුවකු වන ජපානය සමග නව වෙළද ගිවිසුමකට පැමිණීමට හැකිවී තිබෙනවා. ඒ අනුව මීට පෙර ජපානයෙන් ආනයනය කරන ලද වාහන සඳහා අයකර තීරු බදු 25% සිට 15% දක්වා අඩුකර ගැනීමට ජපානයට හැකියාව ලැබී තිබෙනවා. මෙම ගිවිසුමේ එකග තාවයන්ට…

ශ්‍රී ලන්කන් හි සිදුවූ අක්‍රමිකතා සොයා බැලීමට විශේෂ ජනාධිපති කමිටුවක්

පසුගිය වකවානුවේ ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ලිමිටඩ් සමාගමේත්, සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පෞද්ගලික සමාගමේත් සිදු වී ඇති දූෂණ,වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති අනුකුමාර දිසානයක විසින් විශේෂ විමර්ශන කමිටුවක් පත් කර…