වාහන ආනයනය සීමා කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් රජය හෝ මන බැංකුව විසින් ගෙන නොමැති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර සිටිනවා.
ඔහු මේ බව පවසා සිටියේ මහ බැංකුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ය.


























