ලොහාන් රිය අනතුරකට අත්අඩංගුවට

ලොහාන් රත්වත්තේ ිටපු අමාත්‍යවරයා අද සවස කොල්ලූපිටියේ සිදු කළ රිය අනතුරකට සම්බන්ධව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවාඔහු එම අවස්ථාවේ බීමත්ව සිටි බව පොලිසිය පවසනවා

රජයත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයත් මැදිහත් ව කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටු දැකීමට අදාළ සියලු විධි විධාන යොදනවා.

රජයත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයත් මැදිහත් ව කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටු දැකීමට අදාළ සියලු විධි විධාන යොදනවා.-කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් - අද 10 වන පාර්ලිමේතුවේ කාන්තා සංසඳයේ පළමු මාධ්‍ය හමුව අමතමින්

රජයේ අරමුණ පර්යේෂණ, සාක්ෂි සහ දත්ත මත පදනම්ව රට තුළ නව පරිවර්ථනයක් සිදු කිරීමයි.

පසුගිය වසර 75 තුළ රට ගමන් කරමින් සිටි දිශාව වෙනස් කරමින් පර්යේෂණ, සාක්ෂි සහ දත්ත මත පදනම්ව නව පරිවර්ථනයක් රට තුළ සිදු කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ කොළඹ වෛද්‍ය පිඨයේ අද (06) පැවති

මාලිමා සමාජ මාධ්‍ය අනුගාමිකයන් කම්පිත කරවමින් බිමල් රත්නායකගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (COPA) ප්‍රධානියා ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට අවස්ථාව ලබාදීමට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය තීරණය කළ බව සභානායක බිමල් රත්නායක අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) තුළ ද විපක්ෂයේ

කාළගුණයේ බලපෑමෙන් ලුණු හිඟයක් ඇති වීමේ අවදානමක්.

ඉදිරියේදී වෙළඳපොළේ ලුණු හිඟයක් ඇති වීමේ අවදානමක් මතුවෙමින් පවතින බව වෙළඳපොළ වාර්තා අනාවරණ කරන බව නෙත් නිව්ස් වෙබ් අඩවිය සඳහන් කරයි. ඊට හේතු වී ඇත්තේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දේශීය ලුණු නිෂ්පාදනය පසුගිය කාලසීමාව තුළ සැලකිය යුතු