මාලිමා සමාජ මාධ්‍ය අනුගාමිකයන් කම්පිත කරවමින් බිමල් රත්නායකගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (COPA) ප්‍රධානියා ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට අවස්ථාව ලබාදීමට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය තීරණය කළ බව සභානායක බිමල් රත්නායක අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) තුළ ද විපක්ෂයේ නියෝජනය තහවුරු කරන බව ඔහු පැවසීය.

What's your reaction?

Related Posts

1 of 1,130

Leave A Reply

Your email address will not be published. Required fields are marked *