චීන ජාතිකයන් 109 දෙනෙක් අතඩංගුවට ගෙන තිබෙනවා

.මහනුවර ප්‍රදේශයේ ලැබුන තොරතුරක් මත විශේෂ වැටලීමක් සිදුකලා එයින් චීන ජාතිකයන් 109 දෙනෙක් අතඩංගුවට ගෙන තිබෙනවා පරිඝණක හා දුරකථන විශාල ප්‍රමාණයක් හමු වී තියෙනවා

සීඝ්‍රගාමී දුම්රියේ ගැටී ජීවිත තුනක් අහිමි වේ.

සතිඅන්ත දිනවල බෙලිඅත්ත සිට කොළඹ මරදාන බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියට පැනීම හේතුවෙන් ජීවිත තුනක් අහිමිව ඇත. වාර්තා වන තොරතුරු අනුව එම මිය ගිය තිදෙනාම පිරිමි පුද්ගලයන් වන අතර, සවස සිට එම තිදෙනා කටුකුරුන්ද දුම්රිය ස්ථානයේ දෙවන වේදිකාවේ

හදිසි වැටලීමට හසුවූ අපිරිසිදුකම

එළඹෙන දිපවාලි උත්සය නිමිත්තෙන් පාරිභෝගිකයන්ට ගුණාත්මක ආහාර ද්‍රව්‍ය ලබාදිමේ අරමුණින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අද (12) තලවකැලේ නගරයේ සියළුම වෙලදසැල් හදිසි පරික්ෂාවට ලක් කළා. කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ. සුදර්ශන්ගේ අධික්ෂණය යටතේ කොටගල

මෝල් හිමියන් දැමූ මෝල් කොන්දේසිය

මහා පරිමාණ සහල් මෝල් හිමියන් වෙළඳසැල් වෙත සහල් අලෙවි කිරීමේ දී, සම්බා සහල් කිලෝ 5,000ක් ලබා ගන්නේ නම් කීරි සම්බා කිලෝ 5,000ක් ලබාගත යුතු බවට අනිවාර්ය කර තිබෙනවා. මෙම කින්දේසිය හේතුවෙන් සහල් ව්‍යාපාරයේ යෙදීමේ නොහැකි තත්ත්වයක් මතුව ඇති බව

අධික වර්ෂාව හේතුවෙන් සහරා කාන්තාරයේ ප්‍රදේශ කිහිපයකින් ජල ගැලීම් වාර්තා වෙයි

විදෙස් මාධ්‍ය වාර්තා කළේ‍ නාසා ආයතනය ඒ සම්බන්ධ චන්ද්‍රිකා ඡායාරූප ද ලබාගෙන ඇති බවයි. වසර 50කට පසු සිදී ගොස් තිබූ ඉරිකි වැව ද, යළි ජලයෙන් පිරී ගොස් තිබේ . එම ප්‍රදේශයෙන් වාර්තා වූ වර්ෂාපතන අගය දැක්වෙන්නේ මිලිමීටර් 100ක් ලෙසයි.