මයිවාඩි හි සයිබර් අපරාධ මධ්‍යස්ථානවල රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් නිදහස් කරගන්න සහය දෙන්න
-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය තායිලන්ත රජයෙන් ඉල්ලයි.- මියන්මාර රජය සහ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) මගින් පහසුකම් සපයන මියන්මාරයේ මයිවාඩි ප්‍රදේශයේ සයිබර් අපරාධ මධ්‍යස්ථානවල තවමත් රඳවා සිටින අතිරේක ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීම!-->!-->!-->…





