ඝන මීදුම් තත්ත්වයක් පිළිබඳවඅවවාදාත්මක නිවේදනයක්
වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල සිට නානුඔය දක්වා ඝන මීදුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙසයි හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. මධ්‍යම කදුකරයේ බටහිර!-->!-->!-->!-->!-->…





