කාලගුණයේ දැනෙන වෙනසක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්

සවිදු අවිශ්ක පිරිමි මීටර් 800 රන් පදක්කම දිනයි.

ඔහුගේ තරග නිමි කාලය විනාඩි 1:49.83ක්. එම ඉසව්ව නියෝජනය කළ දිනෙත් ලියනගේ සිව්වන ස්ථානය හිමිකර ගැනීමට සමතවුණා. ඔහුගේ තරග නිමි කාලය විනාඩි 1:56.76ක්.

කෙහෙලියට ඇප

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (11) ඇප නියම කර තිබෙනවා. ඒ ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා ආනයනය කළැයි කියන සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.

අන්තරේ සැකකරුවන් ඇප මත මුදා හරී

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති විරෝධතාවයක් අතරතුර ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු පිරිසක් අද (11) ඇප මත නිදහස් කර තිබෙනවා. ඒ කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය

ගුවන් තොටින් මතු වූ කොකෙන්

කටුනායක ගුවන් බඩු ගම්මානයේ ෆිට්ස් එයාර් කූරියර් සේවය හරහා නිදහස් කරන ලද පාර්සලයක තිබී කොකේන් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.139 ක් අත් අඩංගුවට ගැනීමට රේගු නිවාරන අංශයේ කටුනායක කාර්‍යාලයේ නිලධාරීන් සමත් වුනා. කොලොම්බියාවේ බොගොටා නගරයේ සිට