මොරටුව නොසන්සුන් කළ අනතුර
මොරටුව විශ්වවිද්‍යාලය ආසන්නයේදී කැබ් රථයක් ඉදිරියෙන් පැමිනි මෝටර් රථයක හා යතුරුපැදියක ගැටීමෙන් අද(29) පස්වරුවේ දී අනතුරක් සිදුව තිබෙනවා. කැබ් රථයේ රියදුරාට නින්ද යෑමත් හේතුවෙන් අදාළ කැබ් රිය පාලනයෙන් ගිලිහී ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා!-->!-->!-->…







