කෙහෙළිය ඇතුළු පිරිස ලබන 29 වැනිදා දක්වා යළි රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් හතරදෙනා යළි රිමාන්ඩ් කර තිබෙනවා. ඒ, ලබන 29 වැනිදා දක්වා බවයි සඳහන් වන්නේ.

තණමල්විල සිසුවිය අපයෝජනය කළ සැකකරුවන් යළි රිමාන්ඩ්

තණමල්විල ජාතික පාසලේ 11 ශ්‍රේණියේ සිසුවිය සමූහ අපයෝජනයට ලක් කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පාසල් සිසුන් තුන්දෙනෙකු සහ අධාර අනුබල දුන් කාන්තාව ලබන මස 02 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔවුන් අද (22) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි සංඛ්‍යාව 771 දක්වා ඉහළට

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 771ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 388ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 383ක් ලැබී ඇති

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සැප්තැම්බර් 3 වැනිදා සිට 14 වැනිදා දක්වා

2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සැප්තැම්බර් 3 වැනිදා ආරම්භ වී 14 වැනිදා අවසන් කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ පවසනවා. ඒ අනුව, ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස සැප්තැම්බර් 08 (ඉරිදා) නම් කරන බවයි

ගෙවුණු දින 14 තුළ මාරක රිය අනතුරුවලින් 71 දෙනෙකු මරුට

මේ මාසයේ ගෙවුණු දින 14 තුළ මාරක රිය අනතුරු වලින් පුද්ගලයන් 71 දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ එම කාලය තුළ මාරක රිය අනතුරු 65ක් සිදුව ඇති බවයි. වසරේ ගෙවුණු කාලය තුළ රිය අනතුරු දහතුන්දහස් පන්සිය හැත්තෑ දෙකක් සිදු ඇති අතර ඉන්