ගෙවුණු දින 14 තුළ මාරක රිය අනතුරුවලින් 71 දෙනෙකු මරුට

මේ මාසයේ ගෙවුණු දින 14 තුළ මාරක රිය අනතුරු වලින් පුද්ගලයන් 71 දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ එම කාලය තුළ මාරක රිය අනතුරු 65ක් සිදුව ඇති බවයි.

වසරේ ගෙවුණු කාලය තුළ රිය අනතුරු දහතුන්දහස් පන්සිය හැත්තෑ දෙකක් සිදු ඇති අතර ඉන් එක්දහස් තුන්සිය දාසයක් මාර්ග රිය අනතුරු බවයි පොලිසිය කියා සිටියේ.

What's your reaction?

Related Posts

1 of 833

Leave A Reply

Your email address will not be published. Required fields are marked *