කෙහෙළිය ඇතුළු පිරිස ලබන 29 වැනිදා දක්වා යළි රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් හතරදෙනා යළි රිමාන්ඩ් කර තිබෙනවා.

ඒ, ලබන 29 වැනිදා දක්වා බවයි සඳහන් වන්නේ.

What's your reaction?

Related Posts

1 of 1,269

Leave A Reply

Your email address will not be published. Required fields are marked *