කෙහෙලියට ඇප

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (11) ඇප නියම කර තිබෙනවා. ඒ ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා ආනයනය කළැයි කියන සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.

අන්තරේ සැකකරුවන් ඇප මත මුදා හරී

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති විරෝධතාවයක් අතරතුර ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු පිරිසක් අද (11) ඇප මත නිදහස් කර තිබෙනවා. ඒ කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය

ගුවන් තොටින් මතු වූ කොකෙන්

කටුනායක ගුවන් බඩු ගම්මානයේ ෆිට්ස් එයාර් කූරියර් සේවය හරහා නිදහස් කරන ලද පාර්සලයක තිබී කොකේන් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.139 ක් අත් අඩංගුවට ගැනීමට රේගු නිවාරන අංශයේ කටුනායක කාර්‍යාලයේ නිලධාරීන් සමත් වුනා. කොලොම්බියාවේ බොගොටා නගරයේ සිට

“කිලිනොච්චියේ ජනතාව පොහොසත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරනවා”

කිලිනොච්චි ප්‍රදේශයේ ජනතාව පොහොසත් කිරීමේ වැඩපිළිවෙළ සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (10) පස්වරුවේ කිලිනොච්චි ප්‍රදේශයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි. විශාල ලෙස සූර්ය විදුලිබලය

හෙල්ල විසිකිරීමේ ලෝක වාර්තාව අලු‍ත් කළ සමිත දුලාන් දිවයිනට

ප්‍රංශයේ පැරිස් නුවර පැවති පැරා ඔලිම්පික් ක්‍රීඩා උළලේදි නව ලෝක වාර්තාවක් පිහිටුවමින්, රිදී පදක්කමක් දිනා ගත් සමිත දුලාන් දිවයිනට පැමිණියා. හෙල්ල විසිකිරීම ඉසව්වේ එෆ් 44 කාණ්ඩය යටතේ ඔහු ලෝක වාර්තාව පිහිටවනු ලැබුවේ එහි එෆ් 64 කාණ්ඩයෙන් තරග වදිමින්.