channel 4 නාලිකාවේ වැඩසටහන පිළිබඳ සැකසූ වාර්තාවගම්මම්පිල එළිදක්වයි

මෙම නාලිකාවේ හෙළිදරව්ව මඟින් ්‍ර ලංකාවේ බුද්ධි අංශ ඉතාමත් පහත් තැනකට හෙළා ඇති බව ගම්මං පිල මහතා පවසනවා

මෙම වැඩසටහනේ සැඟව කතා කරන අයෙක් සිටින අතර ඔහු දැන් රජයේ නිලධාරියෙක් බවත් ඒ පිළිබඳව රජයට හෙළි කිරීමට අවස්ථාවක් ඇති බවත් ඔහු මෙහිදී පෙන්වා දෙනවා

What's your reaction?

Related Posts

1 of 1,310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *