කෙහෙළිය පව්ලේ සියළු දෙනාට අදි චෝදනා

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑණා අද (17) කොළඹ මහාධිකරණය හමුවේ වංචා චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලදී.

අල්ලස් විරෝධී කොමිසම විසින් ගොනු කරන ලද චෝදනා කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ ඉදිරිපත් කරන ලදී.

පසුව විත්තිකරුවන් රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 1 බැගින් වූ පුද්ගලික ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කරන ලදී.

කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න විසින්වි දේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගැනීමටත් නියෝග කළේය

What's your reaction?

Related Posts

1 of 806

Leave A Reply

Your email address will not be published. Required fields are marked *