කාලගුණය ගැන විශේෂ නිවේදනයක්

නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන්, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල, හෙට (18) සිට ඉදිරි දිනවලදී වර්ෂාපතනයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව ද එම නිවේදනයේ දැක්වේ.

එහි ප්‍රතිඵලයක් ලෙස, දිවයින හරහා සහ අවට සමුද්‍රීය ප්‍රදේශවල තද සුළං අපේක්ෂා කෙරේ.

මේ අතර, ඉදිරි කාලගුණ අනාවැකි කෙරෙහි අවධානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,319

Leave A Reply

Your email address will not be published. Required fields are marked *