NPP කැබිනට් මණ්ඩලයට ඇමතිවරු හතර දෙනෙක්

නිල නොවන වාර්තාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර පුරප්පාඩු වූ අනුර කුමාර දිසානායක මහතාගේ පුරප්පාඩුව සඳහා කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවේ මීළඟට සිටින ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ජාතික ජනතා බලවේගයෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට නියමිතව තිබෙනවා.

හරිනි අමරසූරිය, විජිත හේරත් ලක්ෂ්මන් නිපුනආරච්චි යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් පළමු NPP කැබිනට් මණ්ඩලය පත්වන්නේ ඉන් පසුව බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,143

Leave A Reply

Your email address will not be published. Required fields are marked *